. පෘථිවි ගර්භය තුලින් ගලා යන දිය පහර උම්මග්ග ගංගා නම් වේ. විජ්ඥ නම් ඇළ වූ කන්දෙන් පසු බෙදී යන ගංගා පහ ගංගා , යමුනා, අචිරවතී, සරභූ , මහී නම් වේ. සිඤ්චන කවාට නම් සුළඟින් අනොතත්ත විලේ ජලය ගෙන ගන්ධමාන පර්වතයට ඉසිනු ලැබේ. ලෝක විනාශයේදී අන්තිමට සිඳී යාමට නියමිත විල් වලින් එකකි අනෝතත්ත විල. මෙහි නෑමෙන් මනාව පිරිසිදු වේ. බුදුරජානන් වහන්සේ ද මුව ධෝවනය කිරීම සඳහා බොහෝ විට අනෝතත්ත විලට වඩිති. ඇතැම් අවස්ථාවලදී අනෝතත්ත විලේ සිට උතුරුකුරු දිවයිනට පිඩු සිඟා වඩිති. දිවා ආහාරය පිණිස නැවතත් අනෝතත්ත විල වෙත පැමිණේ. උන්වහන්සේ උණුසුම් කාලය විලේ ඉවුර මත ගත කරති. අනෝතත්ත විලෙහි ජලය රෝග සුව කිරීමට පුදුම බලයක් ඇති බව කියවේ. අනෝතත්ත විලේ ජලය ආපසු නොහැරී ගංගා නම් ගඟ දිගේ මුහුදට ගලා යයි.
The work of "Sri Lankan tooth ravana has started in the work of" Sri Lanka. Let's find out our correct local history in the middle of threat, let's start to do our needs before we give it to the future generation. We all have the purpose of home, we should have the religion to see peace, there should be a country to have a country. There should be a country to be a country. Isn't it? The country should be a Sri Lankan country, isn't it?
Comments
Post a Comment
This is an attempt to recover history King Rawana History Sri Lanka