Skip to main content

King Rawana Sri Lanka


 

Comments

Popular posts from this blog

Let's find through the star doors..

*Let's find through the star doors.. Those who comment through different social media and youtube channels, they are thinking about star doors and time range, 90 % of the people are living through these topic without any proper reason, so that 16 years are about these topic. I decided to write this article as a person who has been able to write something as a person who has been discovered. This note can also be quite longer due to three big deep topics. I mention here in very short what should be said to give a basic understanding here. In a few before this, I have been talking about the equal universe, weather and time. So here is focus on the star doors. Like Star Doors, time pass and the same world is like the tree of the tree, time and the same world. Can't be separated by each other. There is a relationship between the other. As well as this universe, there are energy track that we have fallen around earth. These are the places where we meet each other in the uni

Sri Lankan tooth ravana

The work of "Sri Lankan tooth ravana has started in the work of" Sri Lanka. Let's find out our correct local history in the middle of threat, let's start to do our needs before we give it to the future generation. We all have the purpose of home, we should have the religion to see peace, there should be a country to have a country. There should be a country to be a country. Isn't it? The country should be a Sri Lankan country, isn't it?

ගෝතම බුදුපියාණන් වහන්සේ උතුම් බුද්ධ ධර්මය දේශනා කලේ ඉන්දියාවේදී යැයි

ගෝතම බුදුපියාණන් වහන්සේ උතුම් බුද්ධ ධර්මය දේශනා කලේ ඉන්දියාවේදී යැයි යමෙකු ප් ‍ රකාශ කරන්නේ නම් එදා ඉන්දියාවේ ජීවත් වූ භික්ෂුන් වහන්සේලා පිරිසක් ගැන හෝ මේවා වන පොත් කරගෙන, කටපාඩම් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට, රැකගෙන ආ පිරිසක් ගැන හෝ සඳහන් විය යුතුය. නමුත් ඉන්දියාවේ එවැනි ඉතිහාසයක් පැවති බව හෝ කිසිම කෙනෙකු හෝ කිසිම භික්ෂුවක් හෝ මෙවන් ධර්මයක් ගැන හෝ දැන සිටිබවක් පිළිබඳව එවකට අසාවත් නොතිබිණි. විශේෂයෙන්ම සඳහන් කළයුතු කාරණය වන්නේ, අශෝක රාජ යුගයට පෙර භාරතයේ කාවේරි නදියෙන් එහා උතුරේ, එනම්, උතුරු ඉන්දියාවේ විසූ කිසිම බෞද්ධ භික්ෂුවක් ගැන හෝ මඟඵල ලැබූ කෙනෙක් ගැන හෝ කිසි තැනක සඳහන් නොවීමය. අශෝක රජතුමාටත් පළමු වරටම බෞද්ධ භික්ෂුවකගේ දර්ශනය දැකගන්නට ලැබුණේ කාලිංග යුද්ධයෙන් පසුව කාවේරි නදියෙන් දකුණු ඉන්දිය ප් ‍ රදේශයේදීය. හෙළබිමේදී දහම් ඉගෙනගෙන මඟඵල ලැබු බෞද්ධ භික්ෂුන් වහන්සේලා අශෝක යුගය වන විට (කාවේරි නදියෙන් මෙපිට) දකුණු ඉන්දියාවේ නම් විසූහ. ලොව්තුරා බුද්ධත්වයට පත් වූ සියලුම බුදුවරයින් වහන්සේලා උපත ලැබූ, බුද්ධත්වයට පත් වූ, මේ හෙළබිමේ සත් ‍ යයම වූ ඉතිහාස කථාව පෘථග්ජන ඉතිහාසඥයෙකුට, විද් ‍ යාඥයෙකුට, ප